කටුනායක පොලිස් බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු අද සවස වනවිට
වාර්තා වන බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.
ස්ථානාධිපතිවරයා පැවසීය.
මොවුන් අතරින් තිදෙනකු හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඉතිරි දෙදෙනා මිනුවන්ගොඩ ඇගලුම්
කම්හලේ සේවයේ නියුතු ආඩිඅම්බලම , දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි සේවිකාවක් සහ ඇයගේ දරුවෙකු
වෙයි.