තවත් කොරෝනා ආසාදිතයින් 168 ක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ ආරංචි වාර්තා කරයි.නිරෝදායනයේ සිටි 53 ක් හා මත්ස්‍ය වෙළෙඳසල ආශ්‍රිත 115 ක් බව දන්වා ඇත.

මින් ඉහත සවස 7 ට ආසාදිතයින් 414 ක් අද දිනයේ වාර්තාවූ අතර මේ වනවිට එකතුව 582 දක්වා ඉහළ ගොස් තිබේ.