දිවුලපිටිය බැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 124 දෙනෙකුට කොරෝනා වෛරසය
ආසාදන වී ඇත.

ඔවුන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂාවකදී මේ බව තහවුරු වී තිබේ.
ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවකයන් 832ක් මේ වන විට ආසාදිතයන් බව තහවුරු වී ඇත.