Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
Cvid19
16 වන කොරෝනා මරණය - කොළඹ 02 න්
16 වන කොරෝනා මරණය - කොළඹ 02 න්
10/25/2020 11:07:00 PM
මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය අද වාර්තා විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය
කර සිටියේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම ජිවිතක්ෂයට පත්වූ බවත් ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණය අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට සන්ධ්‍යාවේ හඳුනා ගෙන ඇති බවත්ය.
මියගිය පුද්ගලයා කොළඹ 2 ලිපිනයේ පදිංචි කරුවෙකි.
Cvid19
Trending
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Post a Comment
0 Comments
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu
0 Comments