
කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා
ආසාදනය වී ඇති බව
16 හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යැවීමට කටයුතු කර ඇත.
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන සිය ස්වාමි පුරුෂයා, දරුවන් සිව්දෙනා සහ පියා යන පිරිස අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පි සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණි.