ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනට පැමිණි අවස්ථාවේ
විපක්ෂය සඳහන් කර සිටියේ ඇමති විමල් වීරවංශ අතුරුදන් බවත්  පැය 48 ක් තුළ සොයාගන්නා කෙනෙකුට ත්‍යාගයක් ලබාදෙන බවත්ය.

අද (29) පැය 48 කට අනතුරුව ඇමති විමල් වීරවංශ සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වී එයට පිළිතුරු සපයා තිබේ.

එම විඩියෝව පහතින්