ඊයේ ශ්‍රී ලංකාව එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් වාර්තාවූ දිනය වූ අතර එහිදී ඇමරිකාව,ඉන්දියාව,ප්‍රංශය,බ්‍රසීලය හා බ්‍රිතාන්‍යය පෙරමුණ ගන්නා ලදි. මෙම ලැයිස්තුවේ ආසාදිතයින් 866 ක් වාර්තා වූ ශ්‍රී ලංකාව 49 වන තැනට පත්විය.