ඔක්තෝම්බර් මස 4 වන දින කොළඹ ICBT පුද්ගලික විශ්ව විද්‍යාලයට
ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරුවී ඇතැයි දක්වමින් එම ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ සිසුවා දැන් ප්‍රතිකාර ලබන බවත්පසුගිය 4 වනදා ආයතන පරිශ්‍රය තුළ ගැවසුණ අයට පරීක්ෂා වන ලෙසත් ඉල්ලා ඇත. ආයතනය මගින් නිකුත් කල නිවේදනය පහතින්
0 Comments