ඊයේ රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයකු පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ පොලිසිය
බාහිර රෝගී අංශයයේ ආසන්නයේදීම සොයාගෙන ඇත. දොන් සරත්
කුමාර (62) නමැති ඔහු ඊයේ රෑ සිට හමුවන අවස්තාව දක්වා බාහිර ස්ථාන වලට ලමන් කළේද නැද්ද යන්න තවම සොයාගෙන නැත. ඔහු ගැන විමර්ශනයක් අරඹා ඇත.
1.30 pm update
රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 වෛරස ආසාදියෙකු එම
රෝහලෙන් (මොහු හමුවූ බවට මින් පෙර පළවූ ආරංචිය සත්‍ය නොවේ)
මාධ්‍ය තුළ කොරෝනා රෝගීන්ගේ ඡායාරූප පළකිරීම සදාචාරයට පටහැණි වුවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පළාගිය තැනැත්තා හසුකරගැනීමට අවශ්‍ය නිසා එම ඡායාරූපය මේ සමග පළ කරමු.

Comments
Post a Comment
Your comment will be visible after approval