
ඊයේ (14) උදෑසන කරන්දෙණිය ප්‍රදේශයේ ප්‍රධාන පාරේ පදික මං තීරුවේ ගමන් කරමින් සිටි උසස්පෙළ විභාගයට සහභාගීවන සිසුවියක යට කරගෙන පුද්ගලික බස් රථයක් ගමන් කිරීම හේතුවෙන් බරපතල තුවාල
අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ ගමන් කළ බස් රථය නිසා ඇයට විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි විය.
පහත පළවන්නේ අනතුරෙහි CCTV වීඩියෝවකි
Comments
Post a Comment
Your comment will be visible after approval