
මේ දක්වා සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ නොවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වන කිසියම් පුද්ගලයෙකු වේ නම් ඔවුන්ට සම්බන්ධ වන ලෙස දැනුම් දෙමින් විශේෂ දුරකථන අංකයක් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදී තිබෙයි.
පීසීආර් පරීක්ෂණ වලින් කොරෝනා 1034 ක් ධනාත්මකවූ බවට ඊයේ වාර්තා වූවද
ඇතැමුන් පීසීආර් පරීක්ෂණ මගහැර ඇත.
එවැනි පුද්ගලයින් සිටිනම් වහාම ඔවුන් 011-3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස යුදහමුදාපතිවරයා ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval