තම සේවකයින් පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගමන් කිරීම නිසා කොරෝනා ආසාදනය ගැන සැකයක් ඇතිවී පීසීආර් පරීක්ෂණ වලට ලක්කර ඇති බවත් තවම ප්‍රතිඵල අපේක්සාවෙන් සිටින බවත් කොළඹ ගෝල්ෆේස් හෝටල් කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

මේ හේතුවෙන් සේවකයින් ගණනාවක් දැනට නිරෝධායනයට යොමු කර ඇති නිසා හෝටලයේ සේවකයින් අවම වීම මත සීමිත මෙහෙයුම් පමණක් හෝටලයේ ක්‍රියාත්මක බව

වැඩිදුරටත් දන්වා සිටී.

Official Statement from The Galle Face Hotel – Colombo – 24th October 2020

In view of the rapidly growing Peliyagoda Covid-19 cluster caused by an outbreak at the Peliyagoda fish market, the management of the Galle Face Hotel, acting in strict conformity with the guidelines issued by the authorities, have taken immediate measures to subject the staff employed in the Hotel to PCR tests as few of our staff visited the Peliyagoda Fish Market. The concerned staff are currently undergoing self- quarantine at their residences pending the release of test results.


The safety of our employees and guests remains the priority of the Management of the Hotel. Whilst we continue to adhere to strict preventive measures and the local authorities guidelines, pending the results the hotel is subject to limited operations.  We extend our sincere gratitude to the health authorities for the guidance and support extended during this challenging time.