
කොවිඩ් ආසාදිතයින් ඇතුළත් කිරීම සඳහා තවත් රෝහල් තුනක් සූදානම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. හෝමාගම මූලික රෝහල, අඹන්පොල ප්‍රාදේශීය රෝහල හා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රෝහල එම රෝහල් තුන වෙයි.
මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, ඉරණවිල රෝහල, තෙල්දෙණිය මූලික රෝහල,
දැනට හමු වී සිටින කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම රෝහල් ප්‍රමාණවත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. අවශ්‍ය වුවහොත් තවත් රෝහල් ඉදිරියේ දී සූදානම් කරන බව ඔහු අවධාරණය කර සිටියේය.
උදයජීව ඒකනායක
Comments
Post a Comment
Your comment will be visible after approval