රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව අදාළ ශාඛා 49ය
ගනුදෙනු සදහා ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. – සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.
මෙලෙස අද දින වසා තැබෙන ශාඛාවන් පහතින් වේ
Comments
Post a Comment
Your comment will be visible after approval