කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පුද්ගලයෙකුට කරන ලද PCR පරීක්ෂණයකින් පසුව COVID-19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය
අනතුරුව එදිනම කොළඹ, කොටුව බස් ඩිපෝවට ගොස් තිබෙනවා.
ඔහු සැප්තැම්බර් 30 වන දින නුවර එළිය ප්‍රදේශයේ සංචාරය කළ බව ද වාර්තා වනවා.
මෙම රෝගියා 36 හැවිරිදි හලාවත පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ.
0 Comments