
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගෙන තිබෙයි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මාස 10 ක
රෝගය ගැන දැනගත් පසුව එම වාට්ටුවේ සේවයේ නියුතු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු PCR පරික්ෂණයට ලක්කළ අතර එම වාර්තාවලට අනුව සාත්තු සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval