පස්වරු 10.35

අද දින මේ වනවිට කොවිඩ් -19 ආසාදිතයන් 335ක් වාර්තා වෙයි 
අවසන් වරට වාර්තාවූ 124 න්

106 ක් ආශ්‍රිතයින් වන අතර 18 ක් නිරෝදායන මධ්‍යස්ථාන වලිනි.



----------------------------------

පස්වරු 6.55
අද දින මේ වනවිට කොවිඩ් -19 ආසාදිතයන් 211ක් වාර්තා වෙයි