ගම්පහ දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජය දැනුම් දී තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට (26) පෙ.ව. 8.00සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය වෙළෙඳසැල් හා ඖෂධ වෙළෙඳසැල් විවෘතව තැබේ එසේම බැංකුද ඇර තබන බව දන්වා ඇත.
0 Comments