පසුගියදා පැය 24 කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන ලද පුද්ගලයන් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ අනුව පසුගිය ඉරිදා දින සිට මේ දක්වා කාලය තුළ සම්පූර්ණ පුද්ගලයින් 135 අත්අඩංගුවට ගෙන තිබෙනවා ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල අද දිනයේ නිසා ආහාර වෙළඳසැල් ඖෂධ  ඇතුළු කිසිම ආකාරයක වෙළෙඳ සලක් විවෘත කර තබන්නට බැහැ.


 මේ ප්‍රදේශයේ හරහා ගමන් කරන අයට මගීන් නංවා ගැනීම හෝ බැස්සවීමට හැකියාවක් නැත.

මෙම සීමාවන් උසස් පෙළ  සිසුන්සඳහා බලපාන්නේ නැත.

ශ්‍රී ලංකාවටම මේ කොරෝනා අවදානම තිබෙන නිසා ඇඳිරි නීතිය නොමැති  ප්‍රදේශ වල  අයත් සැමවිටම සෞඛ්‍ය සිරිත් අනුගමනය කළ යුතුයි මුහුණු ආවරණ පැළඳිය යුතුයි අත් පිරිසිදු කරගගත යුතුයි සමාජ දුරස්ථභාවය තබාගත යුතුයි.

ඇඳිරි නීති පවතින ප්‍රදේශයේ වෙළෙඳ සල් විවෘත කිරීම ගැන හෙට (15) දන්වනු ඇත.