ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පුද්ගලයින්ට මිනුවන්ගොඩ සහකාර පොලිස් අධිකාරි අමතා ඒ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක.



ඒ පිළිබද 0718591617 යන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගැනිමට හැකිය.