දිවුලපිටිය හා මිනුවන්ගොඩට ඇඳිරි නීතිය
දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවන්නට රජය තීරණය කර තිබේ.
39 හැවිරිදි බාහිර සමාජයට අයත් කාර්යාල නිලධාරිනියකට කොවිඩ් වැළඳී තිබීම මත මෙම පියවර ගෙන ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com