Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
Covid19
බ‍්‍රැන්ඩික්ස් ගාව ඩිස්පැන්සරිය දාගෙන සිටි ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා
බ‍්‍රැන්ඩික්ස් ගාව ඩිස්පැන්සරිය දාගෙන සිටි ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා
10/07/2020 03:03:00 PM
ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යැවීමට කටයුතු කර ඇතැයිද ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා තහවුරු
කළේය.
දිවුලපිටිය
බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආසන්නයේ ඩිස්පැන්සරියක්ද පවත්වාගෙන යන මෙම වෛද්‍යවරයා එම ආයතනයේ සේවිකාවන් කිහිප දෙනෙකු ඔහුගේ ඩිස්පැන්සරියට පැමිණි අවස්ථාවේ ප්‍රතිකාර ලබා දීම නිසා රෝගය වැළඳෙන්නට ඇතැයි සැක කෙරේ.
Covid19
Divulapitiya
Trending
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Post a Comment
0 Comments
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu
0 Comments