කැලණි සරසවිය හා වික්‍රාමාරච්චි ආයුර්වේද ආයතනය සතියක් සඳහා අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර
කරන බවත් වහාම ස්ථාන වලින් ඉවත්වන ලෙසත් පාලනාධිකාරිය දැනුම් දී ඇත.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් අද සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.