පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගී දැරියකට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවී තිබේ. මෙම දැරියගේ
දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.මෙම දැරියට කොරෝනා ආසාදනය වූ අයුරු පැහැදිලි නැති අතර තවම පරීක්ෂණ සිදුවේ.
මේවන විට පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයිද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval