කලුතර දිස්ත්‍රික්කයේ මතුගම බදුගම නව ජනපදය හැර, හුදකලා ගම්මාන ලෙස නම්කර තිබූ අනිකුත් සියළු ගම්මානයන්හි හුදෙකලා කිරීම ඉවත් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.