වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ උපදෙස් ලබාදී තිබෙයි.කෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලුම උපකාරක පන්ති
නැවැත්වීමට ඊයේ (06දා)  රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුවද තීරණය කළේය.සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යනමහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ රැස්විය