බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය කරගත් බවයි.
මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ
එම බිළිඳා වනවිට IDH රෝහල වෙත මාරු කර යවා ඇති බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා.
දරුවාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Comments
Post a Comment
Your comment will be visible after approval