ජපානයේ ජයිකා ආයතනය මගින් තනන්නට පටන්ගත් කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රජය නවතා දැමූයේ
වර්තමාන රජය චීනයට දක්වන හිතවත්කම නිසා බව ජපානයේ රූපවාහිනී නාලිකාවක් මගින් පෙන්වාදී තිබේ.
මෙම වැඩසටහනේ සිංහල උප සිරැසි සහිත වීඩියෝව පහතින්