ඊයේ (20) මාලිගාවත්තේ දී වෙඩි වැදී මියගිය පාතාල නායක මාකඳුරේ මධූශ් ගේ දේහය ඔහුගේ පළමු බිරිය
විසින් භාරගැනීමෙන් අනතුරුව
මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ. දේහය පිලිබද අවසන් කටයුතු අද (21) සවස මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. අවසන් කටයුතු අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval