තම දෙවැනි සිඟිති පුතුගේ 10 මාස උපන්දිනය වෙනුවෙන්

හිටපු විවාහක රූ රැජිණ හා
රංගන ශිල්පිණී නර්මදා අබේවර්ධන සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් ඡායාරූපය මේ සමග දැක්වේ.