
ජැසින්ඩා ආර්ඩර්න් නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධූරයට දෙවන වරටත් පත්වී ඇත.
මූලික ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ආඩර්න්ගේ මධ්‍ය-වාම ලේබර් පක්ෂය 49% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි, එය 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් දින සිට ඕනෑම පක්ෂයක් ලබා ඇති ඉහළම ප්‍රතිඵලය යි.
ඇගේ පක්ෂය පාර්ලිමේන්තු ආසන 120 න් 64 ක් දිනා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර
ආර්ඩෙන්ගේ ලේබර් පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙයට හේතු වූ බව විචාරකයන්ගේ මතය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval