මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් සීදූව පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි

නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.