ඊයේ (28) රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
කිසියම්
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලින් ලබා ගන්නා ජෛව සාම්පල් පටල PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවත් මොවුන්ගේ මරණ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවූවක් බවටද යන්න බව අද දහවල් වන විට සැක හැර දැන ගැනීමට හැකි වනු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval