කොරෝනා නව රැල්ලක අවදානම මතුව ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු කොළඹ දිස්ත්‍රික්කය තුළ උපකාරක පන්ති පැවැත්වීම නවතා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා
දන්වා ඇත.

මින් ඉහත නිවේදනයකින් ගම්පහ උපකාරක පන්ති වලට පමණක් මෙම නීතිය පැනවිණි.
හෙට ඇරඹෙන පාසල් නිවාඩුවට පුද්ගලික හා ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් වන බව ඔහු නැවත මතක් කර ඇත.