එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් මව්රටට ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද විශේෂ නිවේදනයක් මගින් දන්වා ඇත.