
කෞතුක වටිනාකමකින් යුත් වාහන අපනයනය කිරීමට අවස්ථාව දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම අමුණුගම මහතා පැවැසීය.
මේ අනුව තමන් සතු පෞරාණික වටිනාකම් සහිත වාහන විදේශ ගැණුම්කරුවෙක් සිටීනම් එහි ශ්‍රී ලංකාවේ ලියාපදිංචිය අවලංගු කර විදෙස් රටවලට අලෙවි කළ හැකි බවද අමාත්‍යාවරයා පෙන්වා දුන්නේය.
“පසුගිය සතියේ සිට අප පරණ වාහන
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග කථා කරලා අපි ක්‍රම වේදයක් සකස් කළා. කාටහරි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ලංකාවේ පොත අවලංගු කර ඒවා පිටරටට අලෙවි කිරීමේ අවස්ථාව තිබෙනවා.”
(රුවන් කාශ්‍යප)
Comments
Post a Comment
Your comment will be visible after approval