ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වීමත් සමග අද දිනයේ කොරෝන වෛරස දවසේ ආසාදිතයින් 397 දක්වා ඉහළ ගොස් තිබේ.

 මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 11,000 ඉක්මවා  තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත සංඛ්‍යාව 11,060ක්.