දවසේ ආසාදිතයින් ගණන 391 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කොරෝනා ආසාදිත ලාංකිකයින් ගණන 20000 සීමාව පසුකර තිබේ. දැන් එකතුව 20162 ලෙස සටහන් වේ.