ගම්පහ දිස්ත්රික්කය 146ක්
කොළඹ දිස්ත්රික්කයෙන් 122ක්
කළුතර දිස්ත්රික්කයෙන් 47
ගාල්ල දිස්ත්රික්කයෙන් 19
කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලින් ආසාදිතයින් 12 දෙනා බැගින්
කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්රික්කවලින් නව ආසාදිතයින් 10 ට අඩු ප්රමාණ වලින් හඳුනාගෙන ඇත.
0 Comments