කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා සිංගප්පූරුවේ තෙමාසෙක් පදනම රුපියල් මිලියන අසූවක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද  පරිත්‍යාග කර තිබේ.
මෙම තොගය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එය භාර දෙනු ලැබුවේ මෙඩි ටෙක් නොලොජි හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතායි.