කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්ගේ තොරතුරු මෙසේය. නිරෝධායන මධ්‍යස්ථානවලින් – 43 ආශ්‍රිතයින් – 121