අද (11) දිනයේ මුල් වටයේ කොරෝනා ආසාදිතයින් 309 ක් හමුවූ බව රජය දන්වා තිබේ.