8.10pm
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ මෙතැන්සිට හුදෙකලා කරන ලද බව රජය දන්වා තිබේ.
6.45pm
මොරටුව අඟුලාන හුදෙකලා කෙරේ
කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව අඟුලාන උතුර හා අඟුලාන දකුණ ග්‍රාම නිලධාරී වසම් නැවත දන්වනතුරු
හුදෙකලා කළබව රජය දන්වයි.
0 Comments