ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබේ. මෙම රථයන්
නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය එංජිම හා චැසිය පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval