නව සාමාන්‍යකරණ වැඩ සටහන යටතේ හෙට (9) සිට වැඩ අරඹන හැටි - නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කර තිබේ. පහත වීඩියෝවේ ඔහු ඒ සම්බන්ධ දැක්වූ අදහස් ඇති අතර ඊට පහතින් ඇති වගුවේ දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ රීතිමාලාවයි.