බස්නාහිර පළාතෙන් පිටතට ධාවනයවන බස් රථ සහ බස්නාහිර පළාතට පැමිණෙන බස් රථ ධාවන කටයුතු වහාම
නතර කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සියලු බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

අද සිට ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.