ඊයේ (1) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා විසිර ගිය ප්‍රදේශ පහත පරිදිය.
 ගම්පහ දිස්ත්‍රික්කය ( 179) : කැළණිය 38, බියගම 34, මහර 36, වත්තල 39, දොම්පේ 01, මිනුවන්ගොඩ 10, රාගම 01, පෑලියගොඩ 07, දිවුලපිටිය 02, වේයන්ගොඩ 03, සීදුව 01, කොටුගොඩ 01 සහ අත්තනගල්ල 06


 කොළඹ දිස්ත්‍රික්කය (93) : කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, කොටුව 30, මීතොටමුල්ල 03, වැල්ලම්පිටිය 01, මරදාන 01, මට්ටක්කුලිය 01, කොළොන්නාව 03ක්, කොටිකාවත්ත 01ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 02

 කළුතර දිස්ත්‍රික්කය : හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 33ක්. 

 මධ්‍යම පළාත (05) : කුන්ඩසාලේ 01, නුවරඑළිය 03, නාවලපිටිය 01. 

 කුරුණෑගල දිස්ත්‍රික්කය (11) : පන්නල 07, නාරම්මල 04.

 පුත්තලම දිස්ත්‍රික්කය (02) : ආරච්චිකට්ටුව 01, හලාවත 01.

 හම්බන්තොට දිස්ත්‍රික්කය (01) : හම්බන්තොට 01 

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය : ත්‍රිකුණාමලය 01. 

 මඩකළපුව දිස්ත්‍රික්කය (05) : කෝරලේපත්තු 05. 

කෑගල්ල දිස්ත්‍රික්කය (19) : මාවනැල්ල 18 / රුවන්වැල්ල 01. 

 ගාල්ල දිස්ත්‍රික්කය : 02 

 මාතර දිස්ත්‍රික්කය : හොරපාවිට 01 

 රත්නපුර දිස්ත්‍රික්කය : ඇහැළියගොඩ 01.

 පොළොන්නරුව දිස්ත්‍රික්කය : පොළොන්නරුව 01. 

 මන්නාරම දිස්ත්‍රික්කය : 01 අනුරාධපුරය දිස්ත්‍රික්කය : 01 නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : 41ක්.