රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
ඔහු මහර ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
0 Comments