ඊයේ දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 335 විසිරුණ ප්‍රදේශ පහතින් දැක්වේ.
 



කොළඹ දිස්ත්‍රික්කය - 189

අලුත්කඩේ - 68
ග්‍රෑන්ඩ්පාස් - 25
කොටහේන/බ්ලුමැන්ඩල් - 22
කොළඹ 15 - 19
දෙමටගොඩ - 15
බොරැල්ල - 14
කිරුළපන - 11
වැල්ලවත්ත - 05
මරදාන - 04
මිරිහාන - 02
වැල්ලම්පිටිය - 02
කුරුඳුවත්ත - 01
අංගොඩ - 01


ගම්පහ දිස්ත්‍රික්කය - 47

වේයන්ගොඩ - 22
මිනුවන්ගොඩ - 05
මීගමුව - 05
සීදුව - 05
රද්දොළුව - 03
ගම්පහ - 01
බියගම - 01
ජා ඇළ - 01
ජයබිම - 01
කටාන - 01
කටුනායක - 01
මහබාගේ - 01

නුවරඑළිය දිස්ත්‍රික්කය - 11

බණ්ඩාරවෙල - 1
මස්කෙළිය - 06
නෝටන්බ්‍රිජ් - 03
ගිනිගත්හේන - 01

පුත්තලම දිස්ත්‍රික්කය  - 11

හලාවත - 08
ආරච්චිකට්ටුව - 02
කල්පිටිය - 01

මහනුවර දිස්ත්‍රික්කය - 08

මහනුවර - 05
ගලහ - 02
පේරාදෙණිය - 01

කුරුණෑගල දිස්ත්‍රික්කය - 06

කුරුණෑගල - 04
වීරඹුගෙදර 02

කළුතර දිස්ත්‍රික්කය - 06

අඟුරුවාතොට - 01
තෙබුවන - 01
වාද්දුව - 02
පයාගල - 01
කොරවැල්ල - 01

රත්නපුර දිස්ත්‍රික්කය - 02

අනුරාධපුර දිස්ත්‍රික්කය - 01

ගාල්ල දිස්ත්‍රික්කය - 01

කිලිනොච්චිය දිස්ත්‍රික්කය - 01

පොළොන්නරුව දිස්ත්‍රික්කය - 01

ඊට අමතරව පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 13 දෙනෙකුට ඊයේ දිනයේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැණුනි.

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් 17 දෙනෙකු ද ඊයේ දිනයේ වාර්තාවිණි.