ඊයේ රාත්‍රී තවත් කොරෝනා රෝගීන් 137ක් වාර්තා වීමෙන් පසු දවසේ ආසාදිතයින් 409 දක්වා ඉහළගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 11744 දක්වා ඉහළට ගොස් තිබෙයි.
වාර්තාවූ 409 සැලකීමේදී නිරෝධායන මධ්‍යස්ථාවලින් 08 දෙනෙක් ද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල සහ වරායන් ආශ්‍රිත 401 ක් දෙනෙක් ද සිටී.
0 Comments